Daladawe Hewa Handa Song Lyrics - දළදාවේ හේවා හඬ ගීතයේ පද පෙළ

Daladawe Hewa Handa Song Lyrics - දළදාවේ හේවා හඬ ගීතයේ පද පෙළ
Song Title : Daladawe Hewa Handa (දළදාවේ හේවා හඬ)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


දළදාවේ හේවා හඬ ඇහෙන කොට
මට වාගේ නුඹටත් දුක දැනෙනවද
දළදා වීදියේ දෙපසක යනෙන සඳ
පෙර අප සැරිසැරූ මතකය හඬනවද

නුවර වැවේ රැළි බිඳුනා වාගේම
අප පෙම බිඳුනු දා මම ලසොවින් තාම
කොළඹ රටට මම ගියාට පසුදාම
ඔබ ඔහු හිත අරන් තිබුනා රහසේම

දළදාවේ හේවා හඬ ඇහෙන කොට
මට වාගේ නුඹටත් දුක දැනෙනවද
දළදා වීදියේ දෙපසක යනෙන සඳ
පෙර අප සැරිසැරූ මතකය හඬනවද

නෙතේ දැවටුනත් මගෙ රුව හැමදාම
ඔබ නෑ මගේ හිත තුරුලේ රඳවාන
රැක ගත් නිසා මම මගෙ පෙම පණ සේම
දරුවන් ලද නමුත් මගෙ සිත ඔබ ගාව

දළදාවේ හේවා හඬ ඇහෙන කොට
මට වාගේ නුඹටත් දුක දැනෙනවද
දළදා වීදියේ දෙපසක යනෙන සඳ
පෙර අප සැරිසැරූ මතකය හඬනවද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment