Dakune Pin Athi Song Lyrics - දකුණේ පින් ඇති ගීතයේ පද පෙළ

Dakune Pin Athi Song Lyrics - දකුණේ පින් ඇති ගීතයේ පද පෙළ
Song Title : Dakune Pin Athi (දකුණේ පින් ඇති)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


දකුණේ පින් ඇති පින් බිම වැව්රු කන්නල
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුණට
මොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙන
කූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම

දකුණේ පින් ඇති පින් බිම වැව්රු කන්නල
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුණට
මොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙන
කූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම

අප්පච්චී කිය කිය මුළු දවස පුරාම
කතා කරපු හඬ ඇසේවී තාම ළඟ ළඟ
අනාගතේ මා දුටු සුභ නිමිති සේරම
මගෙන් උදුර ගෙන ගං දිය ගියා මුහුදට

දකුණේ පින් ඇති පින් බිම වැව්රු කන්නල
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුණට
මොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙන
කූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම

පිහිට වෙලා බේරගන්න මගේ කුඩුව
පින් අරගත් දෙවියන්වත් උන්නෙ නෑ ළඟ
සොඳුර සමඟ දරුවන් බිලි ගත්ත වගේම
මාවත් බිලි ගත්තා නම් දුකක් නෑ මට

දකුණේ පින් ඇති පින් බිම වැව්රු කන්නල
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුණට
මොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙන
කූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම

දකුණේ පින් ඇති පින් බිම වැව්රු කන්නල
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුණට
මොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙන
කූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment