Yanne Ai Song Lyrics - යන්නෙ ඇයි ගීතයේ පද පෙළ

Yanne Ai Song Lyrics - යන්නෙ ඇයි ගීතයේ පද පෙළ
Song Title : Yanne Ai (යන්නෙ ඇයි)
Artist: Tehan Perera
Music: @Ashan Fernando​ 
Lyrics: Sampath Fernandopulle


තවමත් මතකයි
මගේ පපුවේ
හාදුම තියලයි
හිස තැබුවේ

හැමදා විදිනා
උනුහුමේ
තනිවෙලා මං හැඩුවා

යන්නේ ඇයි
ඇස් පියන් හිත පාරලා
ඔබ වාගේ කවුරුවත් නෑ ලංවෙලා

මල් මිටක් දෑතේ ආරාධනා
හැමදාම ඉන්න එන්නම් ඔබ සොයා

පැතුමන් පිරුවා හිත පතුලේ
රැජිනිය කරලා
පොඩි පවුලේ
බිලිදා සොයනා සෑමදේ
දෙන්න බෑ මට තනියේ

යන්නේ ඇයි
ඇස් පියන් හිත පාරලා
ඔබ වාගේ කවුරුවත් නෑ ලංවෙලා

මල් මිටක් දෑතේ ආරාධනා
හැමදාම ඉන්න එන්නම් ඔබ සොයා

යන්නේ ඇයි
ඇස් පියන් හිත පාරලා
ඔබ වාගේ කවුරුවත් නෑ ලංවෙලා

මල් මිටක් දෑතේ ආරාධනා
හැමදාම ඉන්න එන්නම් ඔබ සොයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment