Thawa Eka Sarayak Oba Song Lyrics - තව එක සැරයක් ඔබ ගීතයේ පද පෙළ

Thawa Eka Sarayak Oba Song Lyrics - තව එක සැරයක් ඔබ ගීතයේ පද පෙළ
Song Title : Thawa Eka Sarayak Oba (තව එක සැරයක් ඔබ)
Singing : Roshan Fernando (රොෂාන් ප්‍රනාන්දු මහත්මා)


තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්
නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම්

විලේ නෙළුම් මල් කොපමන තිබුනත්
එක මලකට පෙම් කරමි සිතින්
නෙළන්න ආසයි දෝතින් ඒ මල
මගේම වන්නට හැමදාමත්

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්
නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම්

පාළුව තනිකම මට වද දෙන විට
කෙලෙසද මා එය ඉවසන්නේ
ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්
ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්
නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment