Adambarakari ( Enna Maa Haa Widinna ) Song Lyrics - ආඩම්බරකාරී ( එන්න මා හා විදින්න ) ගීතයේ පද පෙළ

Adambarakari ( Enna Maa Haa Widinna ) Song Lyrics - ආඩම්බරකාරී ( එන්න මා හා විදින්න ) ගීතයේ පද පෙළ
Song Title : Adambarakari ( Enna Maa Haa Widinna ) (ආඩම්බරකාරී ( එන්න මා හා විදින්න ))
Artist : Roshan Fernando | Ravi Jay | Sithmi Fernando 
Lyrics : Roshan Fernando 
Music : Roshan Fernando 
Mixed : Amila Muthugala (FLASHBACK STUDIO) 
Mastered : Viresh Cooray (Chika)
Rap Written & Performed By : Ravi Jay


එන්න මා හා විදින්න
ජීවිතේ රස වෙන්න
ඈත ලොවකට නෙතු පියාන සැනසෙන්න
මිහිමත දිව යන්න
තනිවෙන්න එහෙනම් ඔන්න
රොෂාන්

සුරගනක් වගේ ඈ සිරියාවී
නෑ සිනා පොදක් ආඩම්බරකාරී
සුරගනක් වගේ ඈ සිරියාවී
නෑ සිනා පොදක් ආඩම්බරකාරී

හිත මගේ හොරකම් කල දගකාරී
හිතවත් කමකට නෑ පැන යාවී
ඔය අහංකාර බැල්මට අසරණ වේවී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

නෙතු කැලුම් වැදී මේ
හිත වැලපේවී
මුදු වදන් වලින් මා සනසනු කුමරී
හැගුමන් වශී කරන සද සාවී
ලැබුනොත් ජීවිතේම සරු වේවී
හිතවත්කමකට හිත දෙනවද හැඩකාරී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

තිබුනට නෙක තරු මා වට
ඇයි ද පුර සදෙන් මට ඔය ලස්සන
අල්ලනු බැරි ඈත නුබ දෙස බලා මම
විදිම පෙම් වඩ දිය උතුරා යන
දනිමි මට නොලැබෙන බව කිසි දින
මේ බවයේ නමුදු මම කරමි මගේ තනි ආලේ
නැත යන්න දෙන්නෙ වෙන හිතකට ආලේ
නොලැබුනත් ඔය
නුඹේ අහංකාරේට

සුරගනක් වගේ ඈ සිරියාවී
නෑ සිනා පොදක් ආඩම්බරකාරී

හිත මගේ හොරකම් කල දගකාරී
හිතවත් කමකට නෑ පැන යාවී
ඔය අහංකාර බැල්මට අසරණ වේවී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

ආඩම්බරකාරී
මා මගහැර යාවී
මගේ හදවත සනසන
සැනසුම මනහාරී
හරි හිතුවක්කාරී
මට පිටුපා යාවී
ඔබ නොමැතිව මගේ හද පැලිලා යාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment