Nangita Bandapu Mal Wiyanayi Song Lyrics - නංගීට බැඳපු මල් වියනයි ගීතයේ පද පෙළ

Nangita Bandapu Mal Wiyanayi Song Lyrics - නංගීට බැඳපු මල් වියනයි ගීතයේ පද පෙළ
Song Title : Nangita Bandapu Mal Wiyanayi (නංගීට බැඳපු මල් වියනයි)
Singing : Senanayaka Weraliyadda (සේනානායක වේරලියද්ද මහත්මා)


නංගිට බැදපු
මල් වියනයි
නංගිට බැදපු
මල් වියනයි

නංගිට බැදපු
මල් වියනයි
නංගිට බැදපු
මල් වියනයි

නංගිට බැදපු
නංගිට බැදපු
නංගිට බැදපු
මල් වියනයි

නංගිට බැදපු
නංගිට බැදපු
නංගිට බැදපු
මල් වියනයි

නංගිට බැදපු
මල් වියනයි
නංගිට බැදපු
මල් වියනයි

නංගිට බැදපු
මල් වියනයි
නංගිට බැදපු
මල් වියනයි

තාරාවෙන් පිට
යාන්නන් මං
අපටාත් කියාලායි නටාන්නේ

තාරාවෙන් පිට
යාන්නන් මං
අපටාත් කියාලායි නටාන්නේ

මාමිතොටේ
පැණි කනවෝ
කොටා කන්ටායි අපි ආවේ

දෙන් තෙදිනානේ
තෙදිනානේ
දෙන් තෙදිනානේ
තෙදිනානේ

නාකොල කැලේ
බැදි වියනයි
බෝකොල කැලේ
බැදි වියනයි
දෙමටාං ඇලේ බැදි වියනයි

නංගිට බැදපු
කෝල වියනයි

නංගිට බැදපු
මල් වියනයි
නංගිට බැදපු
මල් වියනයි
නංගිට බැදපු
මල් වියනයි
නංගිට බැදපු
නංගිට බැදපු
නංගිට බැදපු
මල් වියනයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment