Kumari Raaja Nandani Song Lyrics - කුමාරි රාජ නන්දනී ගීතයේ පද පෙළ

Kumari Raaja Nandani Song Lyrics - කුමාරි රාජ නන්දනී ගීතයේ පද පෙළ
Song Title : Kumari Raaja Nandani (කුමාරි රාජ නන්දනී)
Vocals - Dulshara De Alwis, Ridma Weerawardena
Originally sung by Late Mrs. Karunadevi Siriwardena
Music produced by Thilina Boralessa
Originally composed by Late Professor Muhammud Ghouse Master
Lyrics - Late Mr. U.D Perera


කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

මධුරා හි යමුනා ගං තීරේ
සාගල රාජ කුමාරි

කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

ඒ ප්‍රභාවතී රූප සාගරී
පානා ප්‍රභා මනහාරි

ඒ ප්‍රභාවතී රූප සාගරී
පානා ප්‍රභා මනහාරි

නොතකා ප්‍රේමේ කුස රජු ගේ මන
නොතකා ප්‍රේමේ කුස රජු ගේ මන

බින්ද සදෙහි කුමරි
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

සතර රජුන් මැද
අභිත නාදකර
ප්‍රේමේ දිනා සුමිහීරි

සතුරු රජුන් මැද
අභිත නාදකර
ප්‍රේමේ දිනා සුමිහීරි

ලෝ වැඩ සෑදූ ප්‍රභා දේවී
ලෝ වැඩ සෑදූ ප්‍රභා දේවී
හා ඒ පෑව අසිරි

කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

මධුරා හි යමුනා ගං තීරේ
සාගල රාජ කුමාරී
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි
කුමාරි රාජ නන්දනී රූසිරි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment