Yanna Yannako Song Lyrics - යන්න යන්නකො ගීතයේ පද පෙළ

Yanna Yannako Song Lyrics - යන්න යන්නකො ගීතයේ පද පෙළ
Song Title : Yanna Yannako (යන්න යන්නකො)
Lyrics : Chanaka Prasanka (චානක ප්‍රසංක)

යන්න යන්නකො මගෙන් වෙන්වීලා...
ඉන්නෙ ඇයි තව ලගම තනි රැකලා...
සොයා පියබනු කුරුල්ලෙක්
තනාගනු මැන කැදැල්ලක්
යන්න යන්නකො මගෙන් වෙන්වීලා...

නොසොයන්න මානම් කිසි දිනේ
නොපතන්න ආයෙත් මතු බවේ..//
මියදෙන්න දින තව ලන්වුනේ
නොහඬන්න ලඟ හිඳ සොඳුරියේ

යන්න යන්නකෝ....

මම රිදෙව්වා හිත නුඹ හඬයි
ඔය කඳුළු නම් සාදාරණයි
මට යන්න ලෝකෙන් දැන් ලඟයි
මේ මගේ අවසන් සිහිනයයි

යන්න යන්නකෝ.......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment