Aye Enna Pana Mage Song Lyrics - ආයෙ එන්න පණ මාගේ ගීතයේ පද පෙළ

Aye Enna Pana Mage Song Lyrics - ආයෙ එන්න පණ මාගේ ගීතයේ පද පෙළ
Song Title : Aye Enna Pana Mage (ආයෙ එන්න පණ මාගේ)
Singing : Chamika Sirimanna (චාමික සිරිමාන්න මහත්මා)
Lyrics : Sajith V Chathuranga (සජිත් වී චතුරංග මහත්මා)
Music : Radeesh Vandabona (රදීෂ් මහත්මා)

ආයෙ එන්න පණ මාගේ ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
කඳුළැල් මවා නෙතේ මොනවාද අත්වුනේ
පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැගුනේ

තනිකම මැදින් එදා සමනල් රටා මවා
වචනෙන් නොකී කතා හොරකම් කලා ඔයා
හීනෙන් හැඬුවේ දුකටයි රහසේ තනිවී දිවියේ

ආයෙ එන්න පණ මාගේ ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
කඳුළැල් මවා නෙතේ මොනවාද අත්වුනේ
පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැගුනේ

හසරැල් මතක් වෙලා නෙතඟින් සුසුම් හෙලා
කඳුලින් නුවන් තෙමා දෙනෙතක් ගිලන් වෙලා
පූජාසනයේ මා නම් පැතුවේ ඔබමයි සසරේ

ආයෙ එන්න පණ මාගේ ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
කඳුළැල් මවා නෙතේ මොනවාද අත්වුනේ
පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැගුනේ

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment