බෑවුමේ පිහිටි - සුන්දර වේවැල්තලාව 🍃☘️🌱🎍⛰ (Weweltalawa ⛰🏕)

බෑවුමේ පිහිටි - සුන්දර වේවැල්තලාව 🍃☘️🌱🎍⛰ (Weweltalawa ⛰🏕) - Your Choice Way
අද අපි කතා කරන්නේ හැමෝටම යන්න අවසර නැති ලංකාවේ සැගවුන තවත් එක් සුන්දර ප්‍රදේශයක් වන වේවැල්තලාව ගැනයි....

යටියන්තොට හල්ගොල්ල ප්‍රදේශය යනු ස්භාවික සුන්දරත්වයෙන් පිරිපුන් ප්‍රදේශයක්..

මෙහි තේ වතු යායක මැද්දේ තිබෙන වේවැල්තාලව නම් කදු බෑවුමක් පිහිටා තිබෙන අතර ලංකාවේ ජනප්‍රිය නොවු සුන්දර ස්ථානයක් කිව්වොත් නිවැරදී...

වේවැල්තලාව පිහිටලා තියෙන්නෙ මුහුදු මට්ටමේ ඉදන් අඩි 2847 උසකින් තියෙන හල්ගොල්ල වත්තේ....

පිටින් කවුරැහරි මේ ගම බලන්න යනවනම් වත්තේ අවසරයක් අනිවාරෙන්ම අරන් යන්න ඕනේ...

ශ්‍රී ලංකාව තුළ දෙවන වැඩි වර්ෂාපතනයක් වාර්තා වන්නේද මෙම ප්‍රදේශයේයි....

මෙහි ජල උල්පත් දිය ඇලි බහුලව දැක ගැනීමට හැකියාව තිබෙනවා...

වේවැල්තලාව යනු හංගොල්ල තේවතු යායේ එක් කොටසක් වන අතර බ්‍රිතාන්‍යය යටත් විජිත සමයෙහි ඉංග්‍රිසි ජාතිකයන් විසින් මෙම තේ වතු යාය නිර්මාණය කර තිබෙනවා.. 

ඔවුන් විසින් මෙම ප්‍රදේශයට වෙල්වට් යන නම යොදා ඇති අතර කාලයත් සමග එය වේවැල්තාලාව නමින් අනුවර්තනය වී ඇති බවයි සදහන් වෙන්නේ...

ශ්‍රි ලංකාවේ පවතින සුවිශේෂි කේබල් කාර් පද්ධතිය දැකගත හැක්කේ වේවැල්තලාවෙන් වීම තවත් එක් විශේෂ කරුණක්...

දෙවන ලෝක යුද සමය සිද්ධියක් සිහිපත් කරන කුලුනක්ද මෙහි පිහිටා ඇති අතර හල්ගොල්ල වතුයාය හා ජෛව විවිධත්වය ගැන සඳහන් තොරතුරුද ඒ අතර පවතිනවා....

මෙහි ගමනාන්තය වන්නේ ස්වාධීන රූපවාහිනී කුලුනු පිහිටි ස්ථානයයි. 

ප්‍රදේශයේ උස් ස්ථානයක වැජඹෙන වේවැල්තලාව නිතරම මීදුම මගින් වැසී තිබෙන ජල පෝෂක රමණීය පරිසරයක් පිහිටි භූමියක පිහිටා තිබෙනවා...

මෙතනට යන්නේ මෙහෙමයි..යටියන්තොට පැමිණ අමනාවල සීපෝත් මාර්ගය ඔස්සේ කි.මී. 13 කණුව පසුකොට පුනුගල තේ කර්මාන්ත ශාලාව අසළින් දකුණ පසට හැරී හල්ගොල්ල වතුයාය පිහිටි ප්‍රදේශයට පැමිණිමට හැකියාව පවතිනවා.. 

සුන්දරත්වය බලන්න ගියාට කමක් නෑ පරිසරය විනාශ නොකර ආයේ එන්න...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment