යන්ත්‍ර කීපයක් වැඩ කරන හැටි (GIF Animation Photos)

යන්ත්‍ර කීපයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මේ animation ටිකෙන් හොදට පැහැදිලි වෙනවා.මට කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබ්බ මහන මැෂිම වැඩ කරන හැටිත් මේකෙන් හොදට පැහැදිලි උනා.බලලම කියන්නකෝ අලුත් දෙයක් ඉගෙන ගත්තේ නැද්ද කියලා.

හැබැයි images ටිකක් ලොකු නිසා internet connection එක slow නම් load වෙන්න වෙලා යයි.එත් බලන්න වටිනවා.

01. අයිස් ක්‍රීම් සැන්විච් (Ice Cream Sandwiches) සෑදීම
01. අයිස් ක්‍රීම් සැන්විච් (Ice Cream Sandwiches) සෑදීම

02. Springs සෑදීම 
02. Springs සෑදීම

03.පැන්සල් සෑදීම
03.පැන්සල් සෑදීම

04.පාන් හදන්න පිටි ගුලි
යන්ත්‍ර කීපයක් වැඩ කරන හැටි (GIF Animation Photos)

05.යකඩයක් විදීම
05.යකඩයක් විදීම

06.CD සෑදීම
06.CD සෑදීම

07.පොප්කෝන් එකක් පිපිරිම
07.පොප්කෝන් එකක් පිපිරිම

08.යකඩ දැල් සෑදීම
08.යකඩ දැල් සෑදීම

09.සුදු යකඩ වැටවල් වල යකඩ හැඩ ගැන්වීම
09.සුදු යකඩ වැටවල් වල යකඩ හැඩ ගැන්වීම

10.අත් වැසුම් සෑදීම
10.අත් වැසුම් සෑදීම

11.යතුරක ක්‍රියාකාරිත්වය
11.යතුරක ක්‍රියාකාරිත්වය

12.Velocity Joint
12.Velocity Joint

13.Maltes Cross
13.Maltes Cross

14.මැනුවල් ගියර් වාහනයක ක්‍රියාකාරිත්වය
14.මැනුවල් ගියර් වාහනයක ක්‍රියාකාරිත්වය

15.Radial එන්ජිම
15.Radial එන්ජිම

16.මහන මැෂිම
16.මහන මැෂිම

17.වාෂ්ප එන්ජිම
17.වාෂ්ප එන්ජිම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment