Wedana Lowa Song Lyrics - වේදනා ලොව ගීතයේ පද පෙළ

Wedana Lowa Song Lyrics - වේදනා ලොව ගීතයේ පද පෙළ
Song Title : Wedana Lowa (වේදනා ලොව)
Singing : Emunity ft. Stereomiinds
Lyrics , Melody - Asela Saranga(Emunity)
Music , Mixing & Mastering -Stereomiinds

වේදනා ලොවේ මගේ
ආදරේ මැවූ
කුරුටු ගෑව ජීවිතේ
කොහි ගිලී ගියේ
වේදනා ලොවේ මගේ
ආදරේ බිඳේ
කුරුටු ගෑව ජීවිතේ
නැත මැකී ගියේ
නැත මැකී ගියේ…

හඬා මැද වැලපුම්
පියාඹන විහඟුන්
සූරා කති මළවුන්
ගිලී කොහි මිනිසුන්
ගියේදෝ….
ගියේදෝ…

දරා නෙක කැළඹුම්
ඉරා හද වියමන්
පලා ගිය සැමරුම්
නුරා බිඳි හද ගී
ගයාදෝ…
ගයාදෝ…

උණු කඳුලක් මහ මුහුදට වටීදෝ…
තිළි උණුසුම් යළි කෙදිනක දැනේදෝ….

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment