Thaleta Kiwwa Song Lyrics - තාලෙට කිව්වා ගීතයේ පද පෙළ

Thaleta Kiwwa Song Lyrics - තාලෙට කිව්වා ගීතයේ පද පෙළ
Song Title : Thaleta Kiwwa (තාලෙට කිව්වා)
Artiste : Nilan Hettiarachchi
Music : Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachichige

මුහුණට ගෑවෙන්න
තව හුස්මක් ගන්න
හිත හිරි වට්ටන්න
ආසන්නයි ඔන්න
තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා
හදවත සම්බන්ද කරලූ
නැන්ගුරම ගැලවූ
නව්කාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පව්කාරකම විදිනවා

බැරි උනොතින් දෙන්නට එක් වෙන්න
රහසින් හරි එන්නම් පිලිගන්න
නිතරම මා ලග ඔබ කියු වැකිය
විහිලුවකට පමනක් ගත හැකිය
තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා

හදවත සම්බන්ද කරලූ
නැන්ගුරම ගැලවූ
නව්කාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පව්කාරකම විදිනවා

පලවෙනි සිපගැන්මේ තිබුනු රසේ
අඩුවීගෙන ගිය හැටි පුදුම හිතේ
ගැලපුනු අපි අන්තිමෙ නොගැලපුනේ
අවසානය එහෙමයි සිද්ද උනේ
තාලෙට කිව්වා ඔයා
චුට්ටක් හුරතල් වෙලා
සහනය සෙව්වා එදා
ආසම තැනකට වෙලා

හදවත සම්බන්ද කරලූ
නැන්ගුරම ගැලවූ
නව්කාව දුර ඇදෙනවා
ඔබ මට අවබෝධ නොකෙරූ
වෙන්වීම නම් වූ
පව්කාරකම විදිනවා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment