Hada Para Song Lyrics - හද පාරා ගීතයේ පද පෙළ

Hada Para Song Lyrics - හද පාරා ගීතයේ පද පෙළ
Song Title : Hada Para (හද පාරා)
Artist : Dhyan Hewage
Lyrics and Melody : Rebbecah Shalom

හද පාරා ගිණි අවුලා
හදේ දැවෙනා ආදරේ මතක සගවා
ඉගි කරලා ලං වීලා
හුස්ම වැටෙනා පපුතුරේ සුවය විදිනා
මායාව ගොලු වී තනිව හැඩුවා

රුවැත්තී ඔබ දෙඩුව රස තැන්
විදපු හසරැල් රෑ සීතලේ දවනවා
හිතැත්තී ඔබ වෙන්ව යන තැන්
හිතට ගෙන දුන්
සතුට අද කදුලින් ගලනවා

රුවැත්තී ඔබ දෙඩුව රස තැන්
විදපු හසරැල් රෑ සීතලේ දවනවා
හිතැත්තී ඔබ වෙන්ව යන තැන්
හිතට ගෙන දුන්
සතුට අද කදුලින් ගලනවා

සිත්තරාවිය හිත්දිරා ගිය
සිතුවමක් ලෙස දිරාපත් වුන
කකියනා හිත ඇහෙමවද
නෑ නේද ,
ආදරේ ගිය දුර

සිත්තරාවිය හිත්දිරා ගිය
සිතුවමක් ලෙස දිරාපත් වුන
කකියනා හිත ඇහෙමවද
නෑ නේද ,
ආදරේ ගිය දුර

හති දානා හිත හිනස්සා
ගිණිත් ලා ගිය රුවැත්තී

හති දානා හිත හිනස්සා
ගිණිත් ලා ගිය රුවැත්තී



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment