කැමරා වල සටහන් වන හොල්මන් / දේවතා එලි ඇතිවන හැටි (Orbs)

කැමරා වල සටහන් වන හොල්මන් / දේවතා එලි ඇතිවන හැටි (Orbs) - Your Choice Way
ඇත්තටම අපේ විදිහ තමා අපිට තේරුම ගන්න බැරි දෙයක් දැක්කම ඒක දෙවියන්ට හෝ අදෘශ්‍යමාන බලවේග වලට භාර දීලා නිකං ඉන්න එක. ලංකාවේ තිබ්බ camera ගැන ad එකකත් තිබ්බ හොල්මන් අහු නොවෙන camera එකක් කියලා දාලා.

සරලවම කිව්වොත් වෙන්නේ flasher එක lens එක ලග තියන දුවිලි වලට වැටුනම ඒ එලිය පරාවර්තනය වෙනවා.ඒවා තමා ඔය Orbs කියන්නේ.
කැමරා වල සටහන් වන හොල්මන් / දේවතා එලි ඇතිවන හැටි (Orbs) - Your Choice Way
මේ පල්ලෙහා රූපේ වගේ lens එක ලගම flasher එක තියන camera වලදී තමා මේ සිදුවීම වෙන්නේ. එකේදී flasher එක දුවිලි වලට වැදිලා ඒ එලිය නැවත lens එකේ වැදුනම තමා ඔය තිත් ඇතිවෙන්නේ.
කැමරා වල සටහන් වන හොල්මන් / දේවතා එලි ඇතිවන හැටි (Orbs) - Your Choice Way
ඒවා ඇතිවෙන එක වලක්වන්න මෙන්න මේ වගේ flasher එක ටිකක් උඩින් හයි කරපු camera තියනවා.
කැමරා වල සටහන් වන හොල්මන් / දේවතා එලි ඇතිවන හැටි (Orbs) - Your Choice Way
මේ තියෙන්නේ ඔය orbs කියන ඒවා,
කැමරා වල සටහන් වන හොල්මන් / දේවතා එලි ඇතිවන හැටි (Orbs) - Your Choice Way

කැමරා වල සටහන් වන හොල්මන් / දේවතා එලි ඇතිවන හැටි (Orbs) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment