සිත නිවන දෙදියගල ආරණ්‍ය සේනාසනය 🌿🌱🍃 🙏☸️ (Dediyagala Aranya Senasanaya)

සිත නිවන දෙදියගල ආරණ්‍ය සේනාසනය 🌿🌱🍃 🙏☸️ (Dediyagala Aranya Senasanaya) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ සුන්දර වනාන්තරයක පිහිටි දෙදියගල ආරණ්‍ය සේනාසනය ගැන...

මේ ආරණ්‍යට යන මග දෙපස හරි අපූරු දොල පාරකුත් හමුවෙනවා... දිගිලි දොල කියලා තමා එය හදුන්වන්නේ... 

ඒ අවට නෑමටත් සුදුසු තැන් තියෙනවා..දෙදියගල ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ අකුරැස්සේ සිට කිලෝමීටර් 8ක් දුරින් පිහිටි කැටැන්විල හන්දියෙන් බංගම පාරේ කිලෝමීටර් 5ක් පමණ ගියාට පස්සේ....

ටිකක් විතර දුෂ්කර පාරක කිලෝමීටර් තුනක් විතර ගියාට පස්සේ තමා මේ ආරණ්‍ය හමුවෙන්නේ..

ආරණ්‍ය සේනාසනයට යනවා නම් ඝෝශා කරමින් යන්න එපා මොකද භාවනානුයෝගීව වැඩසිටි භික්ෂූන් මෙහි සිටිනවා...

මෙය එය ඉතා සන්සුන් පුදසුනක් කිව්වොත් නිවැරදී..

කුරුළු කූජනත්, සුළං හමන හා දොල ගලාබසින හඬත් හැර අන් කිසිදු හඬක් නැහැ. හරිම නිස්කලංකයි...

දිගිලි දොල අකුරැස්ස ලද්දුව හරියෙන් නිල්වලා ගඟට ගලා බසිනවා. 

දෙදියගල රක්‌ෂිතය මැදභාගයටද වන්නට පිහිටා ඇති මෙම ආරණ්‍ය සේනාසනය වැඳ පුදාගැනීමට ද දැන් දැන් බොහෝ පිරිස්‌ පැමිණෙනවා.. 

මේ ප්‍රදේශය සිංහරාජයේ ම උපකොටසක්‌ වන බැවින් සිංහරාජයට උරුම අසීමිත ජෛවීය සම්පත් මෙහිද දැකගන්න ලැබෙනවා..

විඩාකාරී මානසිකත්වයෙන් මිදෙන්න ඔයාලත් මෙහි යන්න.ඔබේ සිත් පහන්වේවී..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment