චීනෙන් ගෙනා ප්‍රථම තේ පැලය සොයා - ඔලිෆන්ට් තේ වතු යාය 🌱🍃🌱 (Oliphant Tea Estate 🍃🌱🌿)

චීනෙන් ගෙනා ප්‍රථම තේ පැලය සොයා - ඔලිෆන්ට් තේ වතු යාය 🌱🍃🌱 (Oliphant Tea Estate 🍃🌱🌿) - Your Choice Way
අද අපි කතා කරන්නේ ඉතිහාස වටිනාකමක් සහිත තේ වත්තක් ගැන.ඒ නමින් ඔලිෆන්ට් (Oliphant) තේ වතු යායයි.

ඔයාලත් වැඩිය දන්නේ නැතුව ඇති නේ.නුවරඑළිය දිස්ත්‍රික්කයේ, රම්බොඩ සහ නුවරඑළිය අතර තමා මේ ඔලිෆන්ට් (Oliphant) තේ වතු යාය පිහිටලා තියෙන්නේ.

මේ තේ වත්ත අපට ශ්‍රී ලංකිකයන්ට වැදගත් වන්නේ.ඇයි කියලා දන්නවද?ශ්‍රී ලංකාවට චීනයෙන් ගෙන්වන ලද ප්‍රථම තේ පැල 30 මෙම වත්තේ රෝපණය කරනු ලැබු නිසයි.

මෙම තේ වත්ත එවකට අයත්ව සිටියේ බ්‍රිතාන්‍ය ජාතික ලෝරන්ස් ඔලිෆන්ට් (Lawrence Oliphant) කියලා පුද්ගලයෙක්ට...

සර් ඇන්ඩෘ ඔලිෆන්ට් සහ ඔහුගේ පුත්‍ර ලෝරන්ස් ඔලිෆන්ට අවශ්‍යව තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වැවිල්ල ආරම්භ කිරිමලූ...

ඒ වෙනුවෙන් ඔවුන් තේ පැල 30ක් චීනයෙන් ගෙන්වීමත් සමගම මෙම තේ වත්ත ආරම්භ කරන කරලා තියෙනවා කියලයි කියන්නේ...

නමුත් ඔවුන් බලාපොරොත්තු වු පරිදි සාර්ථක තේ වගාවක් ලබා ගත නොහැකි වෙලා තියෙනවා...

1876 දී ජේම්ස් ටෙලර් විසින් සාර්ථක ලෙස  තේ වගාවක් ආරම්භ කරන තෙක් එවකට සිටි කිසිවෙකුට සාර්ථක තේ ප්‍රතිඵල ලබා ගන්න නම් බැරිවෙලා තියෙනවා...

එහෙම බැලුවොත් සාර්ථක නොවුනත් මෙරට පළමූ තේ පැල රෝපනය කරලා තියෙන්නේ ලූල් කදුකරයට ප්‍රතම මේ ඔලිෆන්ට් (Oliphant) තේ වතු යායේ වෙන්න ඕනේ....

සර් අන්ඩෘ ඔලිෆන්ට් 1830 දී ශ්‍රී ලංකාවට පැමිණෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විනිශ්චයකාරවරයෙකු වගේ උසස් තනතුරකටලූ...

1830 වර්ෂයේදීම ඔහු නයිට් නම්බු නාමයෙන්ද පිදුම් ලැබ තියෙනවා...

1841 දී ඔහුගේ බිරිද සහ පුතා ලෝරන්ස් ඔලිෆන්ට් ද ශ්‍රී ලංකාවට පැමිණියේය. 1851 දී ලෝරන්ස් ඔපිෆන්ට් නැවත එංගලන්තයට ගියේය.

පස්සේ ඉතින් මේ තේ වත්ත හොදින් නඩත්තු කරලා සාර්ථක තේ වත්තක් කරලා තියෙනවා... 

1874 වන විට ඔලිෆන්ට් තේ වත්ත අක්කර 827 ක් දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා..අදටත් ඉතින් මේ වතු යායේ තේ කොමලිය සුරූපීව බැබලෙනවා.

ඕලිපන්ට් තේ කර්මාන්ත ශාලාවේ පින්තූරයකුත් මේ අතර වෙනවා..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
චීනෙන් ගෙනා ප්‍රථම තේ පැලය සොයා - ඔලිෆන්ට් තේ වතු යාය 🌱🍃🌱 (Oliphant Tea Estate 🍃🌱🌿) - Your Choice Way

චීනෙන් ගෙනා ප්‍රථම තේ පැලය සොයා - ඔලිෆන්ට් තේ වතු යාය 🌱🍃🌱 (Oliphant Tea Estate 🍃🌱🌿) - Your Choice Way

චීනෙන් ගෙනා ප්‍රථම තේ පැලය සොයා - ඔලිෆන්ට් තේ වතු යාය 🌱🍃🌱 (Oliphant Tea Estate 🍃🌱🌿) - Your Choice Way

චීනෙන් ගෙනා ප්‍රථම තේ පැලය සොයා - ඔලිෆන්ට් තේ වතු යාය 🌱🍃🌱 (Oliphant Tea Estate 🍃🌱🌿) - Your Choice Way

චීනෙන් ගෙනා ප්‍රථම තේ පැලය සොයා - ඔලිෆන්ට් තේ වතු යාය 🌱🍃🌱 (Oliphant Tea Estate 🍃🌱🌿) - Your Choice Way

චීනෙන් ගෙනා ප්‍රථම තේ පැලය සොයා - ඔලිෆන්ට් තේ වතු යාය 🌱🍃🌱 (Oliphant Tea Estate 🍃🌱🌿) - Your Choice Way

චීනෙන් ගෙනා ප්‍රථම තේ පැලය සොයා - ඔලිෆන්ට් තේ වතු යාය 🌱🍃🌱 (Oliphant Tea Estate 🍃🌱🌿) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment