Mama Mathwuna Song Lyrics - මම මත්වුනා ගීතයේ පද පෙළ

Mama Mathwuna Song Lyrics - මම මත්වුනා ගීතයේ පද පෙළ
Song Title : Mama Mathwuna (මම මත්වුනා)
Lyrics : Chanaka Prasanka (චානක ප්‍රසංක)

මම මත්වුනා
හිත රත්වුනා
නෙත් තෙත්වුනා
ඔබ මතක් වුනා

දුර ඉදන් සුවගෙනත් මා හදේ නැවතුනා
රත්කොපුල් සිහිවෙවී මේ හිතත් මත්වුනා
නෙත් ඔබේ රුව සොයා තප්පරෙත් වෙහෙසුවා
රත්තරං ඔබ මගෙයි ලොවට මං පැවසුවා

ඉස්තරම් කිවු හැමත් තප්පරෙන් ගෙන පුදා
වස්තුවේ දුර ඉදන් කිවු කවිය නෑසුනා
පත්තරේ වේදනා පිටුවකින් වෙන් වෙලා
රත්තරං ඇයි ඔයා දුරගියේ මා දමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment