Atheethaye Ma Song Lyrics - අතීතයේ මා ගීතයේ පද පෙළ

Atheethaye Ma Song Lyrics - අතීතයේ මා ගීතයේ පද පෙළ
Song Title : Atheethaye Ma (අතීතයේ මා)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)

අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයි
මේ ගීය ගයන්නේ
හමු වී වෙන් වී මැද
ආදරයේ බැදීම් බිදීම් අතර ජීවිතේ

ළග නොරැදී රැදී නික්ම ගිය ඒ
සොදුරු ලියන්ටයි
මේ ගී ගයන්නේ මේ ගීය ගයන්නේ

ශිලාවක මතකයන්
තියා නෙතු ඉම දුරකින්
හැදින් නොමැකෙන ආදරේ නටබුන්
කුරුටු ගා..රුහිරෙන්…

ළග නොරැදී..රැදී…නික්ම..ගිය ඒ…
නිල්වනුන්..රන්ගනුන්..ළදලියන්…නිලසියන්ටයි..
මේ ගී ගයන්නේ…

සීතල කදුළකින්…ලියා…ලය රහසක්…
අපම අප..මුළු…අනන්ත නිමේශයක්…
විද දරා…හදවතින්..

ළග නොරැදී..රැදී…නික්ම..ගිය ඒ…
නිල්වනුන්..රන්ගනුන්..ළදලියන්…නිලසියන්ටයි..
මේ ගී ගයන්නේ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment