Sada Nagunu Me Song Lyrics - සද නැගුනු මේ ගීතයේ පද පෙළ

Sada Nagunu Me Song Lyrics - සද නැගුනු මේ ගීතයේ පද පෙළ
Song Title : Sada Nagunu Me (සද නැගුනු මේ)
Lyrics : Jeewa K Thotuwage (ජීවා කේ තොටුවගේ)

සද නැගුනු මේ සීත යාමේ
සිහින් සුලගක දැවටිලා 
රැගෙන එනවා සුවද නලමුදු
රෑ කුමාරිය විකසිත වෙලා
මතක එනකොට නුබේ සුවද මුදු
හදවතම යයි ඉරිතලා
වස්තුවේ මම විදිනවා අද
නුබේ සුවද ලග නැවතිලා 

ඈත අඹරේ තනිව තරුවක්
නිහඩ නිසලව බැබුලුනා
පහන් එළියෙන් සැලෙන තුරුවැල්
පවන් සලලා නැලවෙනා
සැදා අදුරේ  සදට ලංවී
සෙමින් මුමනමි අඩමිනා
උබට තුරුලුව මම හිටිය බව
සදේ සාවිය දැනගෙනා

නිවෙන දැල්වෙන තරු රටා මැද
අනන්තයටම දිව යනා
අහස්වියනම නුබ නැතිනිසා මට
ඔච්චමට මෙන් හිනහුනා
සැමට රහසේ නොකී රහසක්
නුබේ ඇස්වල ලියවුනා
රත්තරනේ මම අපේ සෙනෙහස 
තුරුළු කරගෙන සැනසෙනා

💕💕💕💕💕සුදු නෝනා💕💕💕💕
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment