Awasara Natha Mata Song Lyrics - අවසර නැත මට ගීතයේ පද පෙළ

Awasara Natha Mata Song Lyrics - අවසර නැත මට ගීතයේ පද පෙළ
Song Title : Awasara Natha Mata (අවසර නැත මට)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
පද රචනය : ප්‍රේමකීරිති ද අල්විස්
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලදේ

බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
මා අභියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ සයුර නොවේ

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලදේ

ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
ඔබ කැදවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලදේ

සිංහලෙන් සැකසුම - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment