Uda Wenna Me Rathriye Song Lyrics - උදාවෙන්න මේ රාත්‍රියේ ගීතයේ පද පෙළ

Uda Wenna Me Rathriye Song Lyrics - උදාවෙන්න මේ රාත්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Uda Wenna Me Rathriye (උදාවෙන්න මේ රාත්‍රියේ)
Singing : Bandara Athauda (බන්ඩාර අතාවුද මහත්මා)

උදාවෙන්න මේ රාත්‍රියේ
නෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න 
හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උයනේ පීදී සුවඳින් නෑවී //
කැකුළක් ලෙසේ කේතකී
මා වෙත එයි ඈ පෙර මග සරසා
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ
නෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න 
හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

දියඹේ බිහිවී වෙරළේ මියැදී
රළ වැල් ලෙසේ සාගරේ
මා හැරයයි ඈ තනියට ලංවී
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ
නෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න 
හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

0 comments:

Post a Comment