Iguanidae (ඉගුවානා)😍😍😍😱
ඇමරිකාවට ආවෙනික වෙන කටුස්සෙක් තමා ඔය ඉන්නෙ.විද්‍යාත්මක නාමය Iguanidae වේ.එය අප බසින් ඉගුවානා නම් වේ.මෙම කටුස්සන්ගෙ බොහො වර්ග ඇත එයින් වඩාත් බහුල හා ප්‍රසිද්ධ ඉගුවානා වර්ගය වන්නේ හරිත ඉගුවානා කියන වර්ගයයි. ඔවුන්ගේ සාමාන්‍ය ප්‍රමාණය අඩි 6.6 ක් වන අතර ඒවායේ බර රාත්තල් 11 ක් පමණ වේ.
මොවුන් කටුසු ලොවෙ ප්‍රෙබලයන් ලෙස සැලකෙ😍😱
The Marine Iguana (සමුද්‍ර ඉගුවානා)
මුහුදු කටුස්සන්ගෙන් එකෙකි😍❤️
මොහු සමුද්‍ර ඉගුවානා නමෛන් හදුන්වන අපුරු මුහුදු කටුසු විශේෂයකි.මෙම සත්ත්වයා මුහුදෙ හා වෙරළ සීමාවෙ ජිවත් වෙන ගොඩබිම් හා ජලජ ජිවියෙකි.මොහුගෙ සුවිශේෂ ලක්ෂණය නම්
විනාඩි 15 ක් එකවර හුස්ම අල්ල තබා ගැනිමට මෙම සතාට හැකි වීමයි.😱😍
මීටර් 1.2 ක් දිග මෙම සත්වයන් ඉක්වදෝරයේ වෙරළට ඔබ්බෙන් පිහිටි ගලපගෝස් දූපත් වල ජීවත් වේ. පාෂාණ මත වැඩෙන හරිත මුහුදු සලාද කොළ ආහාරයට ගැනීම සඳහා කෙටි සංචරන වල යෙදෙන අලංකාර මුහුදු කටුස්සන් කිහිප දෙනාගෙන් එකකි.
සෙයාර් කරන්න ✔
ලයික් කරන්න ✔
උපුටා ගැනීමකි...



![The Marine Iguana [සමුද්‍ර ඉගුවානා] - Your Choice Way The Marine Iguana [සමුද්‍ර ඉගුවානා] - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrJMrh2aPCZeKEdZwS8kwRnkVZmRQDMA5MGe7ZL4z2jQdEURjcrloxYlR2ajHQW4M6gnNt06HgbdUBKl49e1RK190Zv9I9s758mQUZNl2daBn7pTGemWhcMKDQgIXH0Wu8yJ1BXgmhwrw/w640-h384/The+Marine+Iguana+%255B%25E0%25B7%2583%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB+%25E0%25B6%2589%25E0%25B6%259C%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B7%258F%25E0%25B6%25B1%25E0%25B7%258F%255D+1+-+Your+Choice+Way.jpg)
![The Marine Iguana [සමුද්‍ර ඉගුවානා] - Your Choice Way The Marine Iguana [සමුද්‍ර ඉගුවානා] - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgkX8WU06JkeoYqPvZs54KYsuKzcm_ND_A4AgZ-owphDzCsfuDGxVbvi586BjSWSNq9xB4mzfJ_wUOA1oxdTxiYUR1rMCqyzafWD6OuK9qw0tgNHTYMgpmDQ9ADmoAUr-uo0pKTUL5Uafk/w640-h426/The+Marine+Iguana+%255B%25E0%25B7%2583%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB+%25E0%25B6%2589%25E0%25B6%259C%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B7%258F%25E0%25B6%25B1%25E0%25B7%258F%255D+2+-+Your+Choice+Way.jpg)
![The Marine Iguana [සමුද්‍ර ඉගුවානා] - Your Choice Way The Marine Iguana [සමුද්‍ර ඉගුවානා] - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDQw9XsFo2ZxM-32lV6Ov43JIMxtpwYVfz48SD17GBBVBm5JMqOQPlPILdF2WS0eoFIIITsMErKmWCMYlcXl9sBaqB4PrpdPDWBUnJhJ8lpoS7bP0O5tDHD-LQZ0PA3afZ6uDM07PyT9Q/w640-h480/The+Marine+Iguana+%255B%25E0%25B7%2583%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB+%25E0%25B6%2589%25E0%25B6%259C%25E0%25B7%2594%25E0%25B7%2580%25E0%25B7%258F%25E0%25B6%25B1%25E0%25B7%258F%255D+3+-+Your+Choice+Way.jpg)


0 comments:
Post a Comment