චිත්‍ර ශිල්පියකු වූ හිට්ලර් 👉❤ (Hitler Was An Artist)

දරුණු ඒකාධිපතියෙක් ලෙස සියල්ලන් හඳුනන හිට්ලර් හික්මුණු මනසක් ඇති කලාකාමියෙක්යැ යි ඇසුවොත් ඔබ ‍පුදුම වේවි. ඇත්තෙන්ම හිට්ලර් කියන්නෙ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඔහු ඉතාමත් ආකර්ෂණීය ලෙස විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිතුවම් ඇඳ ඇති බව යි වාර්තා වන්නේ. 

වයස අවුරුදු 12 දී පමණ ඔහු සිහින දැක ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා සෞන්දර්යය ඇකඩමියට ඇතුළත් වී චිත්‍ර කලාව හැදෑරීමට යි. ඔහු ඉදිරිපත් කළ අයදුම්පත් සියල්ල ඇකඩමියෙන් ප්‍රතික්ෂේප වුවත් ඔහු චිත්‍ර ඇඳීම නම් අත්හරින්නේ නැහැ. ඔහුගේ මවගේ මරණයෙන් පස්සේ වසර 5ක්ම ඔහු ජිවත් වන්නේ චිත්‍ර ඇඳ විකිණීමෙන් ලබාගන්නා මුදලෙන්. ඔහු සිතුවම් කළ චිත්‍ර අතරින් කිහිපයක් පහතින් ඔබට දැකගත හැකිය.
දිලා❤️
චිත්‍ර ශිල්පියකු වූ හිට්ලර් 👉❤ (Hitler Was An Artist) - Your Choice Way

උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment