චිකන් වඩේ හදා ගන්න රසවත්ම ක්‍රමය මෙන්න (Here Is The Most Delicious Way To Make Chicken Wade)

අද අපි හදන හැටි කියන්න යන්නේ චිකන් කන්න කැමැති අයට චිකන් වඩේ හදා ගන්නේ කොහොමද කියලා. චිකන් වඩේ හදන්න, 

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කුකුළුමස් 500g
  • කුඩුකරගත් කොත්තමල්ලි සූදුරැ මේස හැදි 1
  • බීලූනු 50g
  • අමුමිරිස් 50g
  • බිත්තර 1
  • ආටාපිටි 50g
  • කරපිංචා ස්වල්පයක්
  • සීසන් පවුඩර් තේ හැදි 1/2ක් හෝ සුප්කැට 1
  • බැදීමට තෙල්

හදා ගන්නෙ මෙහෙමයි:

  1. පළමුවෙන් කුකුළුමස්වල කටු ඉවත්කු කුඩාවට කපා ගන්න. 
  2. ඉන්පසු සිහින්ව කපාගත් බීලූනු, අමුමිරිස්, කරපිංචා, සීසන් පවුඩර්(සුප් කැට), කුඩුකරගත් කොත්තමල්ලි, සූදුරැ, ආටාපිටි, තුනපහකුඩු, බිත්තරය මේ සියල්ල එකට අනාගන්න. 
  3. එසේ අනාගැනීමෙන් අනතුරැව උළුදු වඩේ එකක් ආකාරයට සාදා ගැඹුරැ තෙලේ බැද ගන්න.
චිකන් වඩේ හදා ගන්න රසවත්ම ක්‍රමය මෙන්න (Here Is The Most Delicious Way To Make Chicken Wade)

0 comments:

Post a Comment