Bidee Giya Senehe Song Lyrics - බිඳී ගිය සෙනේහේ ගීතයේ පද පෙළ

Bidee Giya Senehe Song Lyrics - බිඳී ගිය සෙනේහේ ගීතයේ පද පෙළ
Song Title : Bidee Giya Senehe (බිඳී ගිය සෙනේහේ)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)

බිඳී ගිය සෙනේහේ
යදී ඈ ජීවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ //

ඈත් වී මේ ලොවේ 
සොඳුරු බව පුදකලා
කුරිරු සිතින් ඔබේ
ජීවිතේ බොඳ කළා //

පිපි කුසුම් ගත දරා 
හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුණේ ////

0 comments:

Post a Comment