Apa Hamu Uwath Nowunath Song Lyrics - අප හමු වූවත් නොවුණත් ගීතයේ පද පෙළ

Apa Hamu Uwath Nowunath Song Lyrics - අප හමු වූවත් නිවුනත් ගීතයේ පද පෙළ
Song Title : Apa Hamu Uwath Nowunath (අප හමු වූවත් නිවුනත්)
Singing : T.M. Jayarathna (ටී.එම් ජයරත්න මහත්මා)

අප හමුවූවත් නොවුණත් 
කාලය ගතවී යනවා
අප තනි වූවත් නොවුණත් 
ලොව එකසේ පවතිනවා //

ලොව මල් පිබිදෙන්නේ 
යළි පරවෙන්නට නම්
අප හදවත් එක්වන්නෙත් 
වෙන්වන්නට නම්
යළි වෙන්වන්නට නම්

අප හමුවූවත් නොවුණත් 
කාලය ගතවී යනවා
අප තනි වූවත් නොවුණත් 
ලොව එකසේ පවතිනවා //

පෙරුම් පුරා හමුවන්නෙත් 
දිගු කලෙකින් නම්
හමුවූවත් යළි සැනෙකින් 
වෙන්වී යයි නම්
අප යළි තනිවේ නම්

අප හමුවූවත් නොවුණත් 
කාලය ගතවී යනවා
අප තනි වූවත් නොවුණත් 
ලොව එකසේ පවතිනවා //

0 comments:

Post a Comment