Ada Digeka Giya Nuba Song Lyrics - අද දීගෙක ගිය නුබ ගීතයේ පද පෙළ

Ada Digeka Giya Nuba Song Lyrics - අද දීගෙක ගිය නුබ ගීතයේ පද පෙළ
Song Title : Ada Digeka Giya Nuba (අද දීගෙක ගිය නුබ)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා
එතෙක් සිනාවෙන් සිටිමා කොහෙදෝ තනි වීලා
නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ//

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා
එතෙක් සිනාවෙන් සිටිමා කොහෙදෝ තනි වීලා
නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ//

මා සිටියත් ඉවසාගෙන නෙතේ කදුලු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතෙන් කඩා හැළුනු කදුලු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඩුවෙමි තනිවීලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ//

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා
එතෙක් සිනාවෙන් සිටිමා කොහෙදෝ තනි වීලා
නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ///
පුංචි නංගියේ මගේ..........පුංචි නංගියේ

0 comments:

Post a Comment