Adahannath Be Song Lyrics - අදහන්නත් බෑ ගීතයේ පද පෙළ

Adahannath Be Song Lyrics - අදහන්නත් බෑ ගීතයේ පද පෙළ
Song Title : Adahannath Be (අදහන්නත් බෑ ගීතයේ පද පෙළ)
Singing : Amal Perera (අමල් පෙරේරා මහත්මා)
Lyrics : Dilan Gamage (දිලාන් ගමගේ මහත්මා)
Music : Ashan Fernando (අෂාන් ප්‍රනාන්දු මහත්මා)
v

අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු එයා
රැවටුනා නොවෙයිනේ මා විශ්වාස කලා
විශ්වාසය කඩ කෙරුවේ රත්තරනේ ඇයි ඔයා

දෙනෝදාහක් වනද්දී අත් ඔබට විතරක් ලංවෙලා
පිදු සෙනහස මදිවුනා දෝ වෙන හිතක ගියේ එල්ලිලා
අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම්
මේ තරම් මට දුකක් නෑ එහෙනම්

කදුළු අතරේ ගැහෙන මතකේ රිදුම් දෙයි තනිකම් පෙලා
ඔබට විතරක් කල නිසා පෙම් කාත් කවුරුත් නැති වෙලා
අනේ ඔබ මට ඇත්තටම පෙම් කලා නම්
මේ තරම් මට දුකක් නෑ එහෙමනම්

අදහන්නත් බෑ ඔබමද මේ පෙර උන්නු එයා
රැවටුනා නොවෙයිනේ මා විශ්වාස කලා
විශ්වාසය කඩ කෙරුවේ රත්තරනේ ඇයි ඔයා
>

0 comments:

Post a Comment