ගෙදර තියන රයිස් කුකර් එකෙන් කුකුල් මස් බුරියානි හදමු (Let's Make Chicken Biryani From A Rice Cooker)

ගෙදර තියන රයිස් කුකර් එකෙන් කුකුල් මස් බුරියානි හදමු (Let's Make Chicken Biryani From A Rice Cooker)
අද අපි කියල දෙන්න යන්නෙ කොහොමද ඉතමත් ලෙසියෙන් බුරියනි එකක් හදන්නේ කියලා කියන්න.වෙනද ගෙදර රයිස් කුකර් එකෙ හදුවෙ නෑත්තම් ඔන්න දෑන් ඉදලා පුලුවන් වෙවි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කුකුල් මස් ග්‍රෑම් 300ක්
  • සම්බා හො බස්මති හාල් ග්‍රෑම් 500ක්
  • ලුනු ගෙඩි 1 ක්
  • දුන් තේල් මෙස හෑදි 2ක්
  • සුදු ලුනු ගෙඩි 1/2ක්
  • ඉගුරු ස්වල්පයක්
  • රම්පෙ කරපින්චා
  • කුරුන්දු,එනසල් සහා කරබු නෑටි
  • අබ ක්‍රීම් තේ හෑදි 1/2
  • කහ කුඩු තේ හෑදි 1
  • මස් කරි තුනපහ තේ හෑදි 2
  • තුනපහ තේ හෑදි 2
  • කොත්තමල්ලි කොල
  • ගම්මිරිස් ඈට
  • යෝගට් කොප්ප 1/2 ක්
  • ලුනු
  • අවශ්‍ය ප්‍රමාණයට වතුර

සාදන ක්‍රමය:

  • බුරියනි එක අලංකාර කිරිම සදහා ලුනු,කජු,මුදරස් පලම් සහා බිත්තරයක් මෙවා හොදින් රන්වන් පාට වනතුරු බැදගන්න.
  1. කුකුල් මස් සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න.ඉන්පසු හාල් ටික හොදින් සොදා ගන්න.
  2. රයිස් කුකර් එක ගෙන එයට සියලුම කලමනා එක්කරන්න.අවශ්‍ය ප්‍රමානයට වතුර තබා ගන්න.(ඈගිල්ලේ මෑද පුරුක දක්වා වතුර )ඉන්පසු ස්විචය ක්‍රියාත්මක කර සාමාන්‍ය බත් පිස ගන්නා අකරයට පිස ගන්න.
  3. මෙ අතර කජු,තම්බා ගත් බිත්තරය,මුදරස්පලම්,ලුනු හොදින් රන්වන් පෑහෑ ගන්වනතුරු බෑද ගන්න.
  4. බුරියනි එක පිසුනු පසු පිගානට හො භාජනයකට දාමා අලංකරය සදහා සකස් කරගන්නා මිශ්රනය උඩින් එක් කරන්න.
තව කෙනෙකුට කියවන්න Share කරන්න...
ගෙදර තියන රයිස් කුකර් එකෙන් කුකුල් මස් බුරියානි හදමු (Let's Make Chicken Biryani From A Rice Cooker)


0 comments:

Post a Comment