වනයේ සැගවුණු - කරඳගොල්ල ඇල්ල 🌿🌳🌴 (Karandagolla Ella)

වනයේ සැගවුණු - කරඳගොල්ල ඇල්ල 🌿🌳🌴 (Karandagolla Ella)
ඌව පළාත දිය ඇලි, කඳුවැටි, විශාල හෙල්, අගාධ, තැනිතලා, සානු, දිය උල්පත්, වනසතුන් යන සියලු ස්වාභාවික සම්පත් උරුම කරගත් පරිසරයක් සහිත බිමකි.

ඇල්ල ප්‍රදේශයේ කරඳගොල්ල ගමේ තමා මේ අපූරු දියඇල්ල පිහිටලා තියෙන්නේ.මුලින්ම කියන්න ඕනේ පොතපතක වත් විස්තර සදහන් නැති මේ ඇල්ල වනයක් මැද අපූරුවට වැජබෙනවා..

සුන්දරත්වයෙන් අනූනව ගලා බසිනා මෙම දිය ඇල්ල රාවණා ඇල්ල රක්‍ෂිතය හරහා ගලාගෙන ගොස් මෙම වනය තුළ අපුරු දිය ඇල්ලක් නිර්මාණය වී තිබේ.

අඩි 50කට වැඩි උස මෙම දියඇල්ලේ අසිරිය විඳින්නට වැඩි පිරිසක් මෙහි නොයන්නේ මේ ගැන නොදන්න නිසා.ඇල්ලේ යන අපි හැමදාම හැමෝම යන තැන්වලින් මිදිලා මේ ගැනත් අවදානය දෙමු..

මෙම සැඟවුණු දියඇල්ල පොතපතෙහිද නැති තරමට ගුප්තය. කිරිඳිඔය දිගේ ස්වාභාවිකව නිර්මාණ වූ පිහිනුම් තටාක කුඩා දියඇලි තැනින් තැන අසිරිය වඩව දසුන් මේ අවට දැකිය හැක.

උඩුදුම්බර සිට මඩුගල්ල මාර්ගයේ මැදිවක හන්දියෙන් දකුණ ට ඇති කරදගොල්ල මාර්ගයේ කිලෝ මීටර් 04 ක් පමණ ගිය විට මෙම දිය ඇල්ල හමු වේ. මෙම දිය ඇල්ලේ වැඩිම ජල ධාරවක් දැකගත හැක්කේ ඔක්තෝම්බර් සිට ජනවාරි දක්වා කාලයේ දී ය.

මේ ගැන වැඩි විස්තර නම් අපිට හොයාගන්න ලැබුනේ නෑ දන්න අය ඉන්නවා නම් අපිත් එක්ක බෙදා ගමු 😀

Karandagolla Ella

Karandagolla ella is inKandy District is a district of the Central Province of Sri Lanka.

This beautiful waterfall starts from the Dumbara valley and flows through the Rawana Falls Reserve to create a spectacular waterfall.

Most people do not visit this above  50 feet high waterfall because they are not aware of it.
වනයේ සැගවුණු - කරඳගොල්ල ඇල්ල 🌿🌳🌴 (Karandagolla Ella) - Your Choice Way

උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment