කළුගල ආරණ්‍ය සේනාසනය ☸️💙🌿🌸🙏 (Kalugala Monastery)

අද අපි කතා කරන්න යන්න හිත් පහන් වෙන පූජණීය ස්ථානයක් ගැනයි.ඒ නමින් කළුගල ආරණ්‍ය සේනාසනයයි.

කලුතර දිස්ත්‍රික්කයේ, පාළින්දනුවර ප්‍රදේශයේ කළුගල ගමේ තමා කළුගල ආරණ්‍ය සේනාසනය පිහිටලා තියෙන්නේ.දහස් ගණන් බොදුනුවන්ගේ සිත් සතන් සනසන මනරම් ස්ථානයක් කිව්වොත් නිවැරදී.

මෙහි ආරම්භ කතවට අනුව..බ්‍රහ්මචාරී දොන් පිලිප් සමරදිවාකර විජේසුන්දර රාලහාමිගේ නිර්මාණයක් වන මෙහි ඇති විශේෂත්වය වනුයේ, මෙහි ඇති සියලුම ඉදිකිරීම් කළුගල් යොදාගෙනම නිම කිරලා තිබීමයි.

කළුගලින් නිම වූ ස්ථූපය ඒ අතරින් විශේෂ වෙනවා.මන්ද යත් තනිකරම කළුගල් වලින් නිම වූ ලංකාවේ ඇති එකම ස්ථූපය මෙයයී.

යෝගාවර භික්ෂූන් සහ දසසිල් උපාසකයන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරෙන මෙම පිං බිමට සිය ගණන් උවැසි උවැසියන් සිල් සමාදන් වීම සඳහා සෑම පොහොයකට ම පැමිණෙනවා.සිංහරාජ මායිමේ පිහිටා ඇති මෙම ස්ථානය සොභා සෞන්දර්යයෙන් ද අනූන ස්ථානයක්.

හරිම නිස්කලංක පරිසරය පිහිටා ඇති මෙම සේනාසනයට පැමිණියහොත් ඔබටත් හිතේ තියෙන විඩාව නිවාගන්න පුලුවන්.සිල් සමාදන් වෙන්න, බණ අහන්න විතරක් නෙවෙයි හිතේ හැටියට භාවනා කරන්න වුණත් පුළුවන්.

සීතල වතුර පාරවල්වලින් විතරක් නෙවෙයි, කුරුලු කොබෙයියො, සතා සීපාවගෙනුත් පිරිච්ච සුන්දර පරිසරයක් නිසා ගත හිත නම් ඉබේටම වගේ සන්සුන් වෙනවා... 

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
කළුගල ආරණ්‍ය සේනාසනය ☸️💙🌿🌸🙏 (Kalugala Monastery) - Your Choice Way

උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment