ලෙනෙහි කොටන ලද කවුඩු රුව සහිත-කවුඩුගම රජමහා විහාරය 🙏☸️ (Kaudugama Rajamaha Viharaya)

කැගල්ල දිස්ත්‍රීක්කයේ කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි කවුඩුගම රජමහවිහාරය පිළිබඳව තමා අද අපි පැහැදිලි කරන්නේ.

ඓතිහාසීක, භූගෝලීය, පුරාවිද්‍යාත්මක, සාමාජීය සහ අධ්‍යාත්මීය වශයෙන් බෙහෙවින් වැදගත්කමක් උසුලන මෙම විහාරය සම්බන්ධයෙන් ලිඛිතව ලියවු මුලාශ ඇත්තේ ඉතා අල්ල වශයෙනී.

කෑගල්ල දිස්ත්‍රීක්කයේ පරණකූර කෝරලයේ මාවත පත්තුවේ කවුඩුගම ගම්මානය පිහිටා ඇත. 

කවුඩුගම රජමහා විහාරය.. කවුඩුගම යන සුවිශේෂී නාමය එම විහාරයට ලැබුණේ එහා වටා ගෙති කථාවෘතයක් මඟිනී.

සී.පී බෙල් මහතා විසින් වාර්තා ගත කල බෙල් වාර්තාවට අනුව කවුඩුගම විහාරය සම්බන්ධයෙන් මෙසේ සඳහන් වේ.

එක් කලෙක සිංහල රජ කෙනෙක් (බොහෝ දෙනෙකු පවසන්නේ වලගම්බා ‍රජු බවයි) ස්වකීය රටේ සංචාරය කළේය. එක්තරා ගමක වැසියෝ ගමට ඇතුලු වන තැන තොරනක් ඉදි කළහ. එය පසුකරගෙන යන රජුට මෙසේ පාරට්ටු කිරීමට සිත් විය. මට වඩා ශේෂ්ඨ රජෙක් සිටී ද මෙවිට කවුඩෙක් තොරණ මත වසා සිටියේ ය.

කවුඩා රජු මතට වර්චස් පිඩක් හෙලා ඉගිල ගියේය. කෝපයට පත් රජු කවුඩා ඇල්ලීමට අණ කළේය. එහෙත් ගම් වැසියන්ට ඌ අල්ලා ගැනීමට නොහැකි විය. පසුව මැහැල්ලක් මගින් කවුඩා අල්ලා ගත් රජු මෙසේ කලේය.

රජ තෙමේ සිත දැඩිකොට ගෙන කවුඩා ගමෙහි දී උල හිඳුවීමට අණ කළේයග එතැන් පටන් ඒ ගම කවුඩාඋල්ල නම් විය. එ තැන් පටන් මේ ගම කවුඩුගම වූ අතර මෙම විහාරය කවුඩුගම රජමහා විහාරය විය.

කවුඩුගම විහාරය විශාල ගල්ලෙනකි. එම ගල්ලෙනෙහි මතුපිට ගල්ලෙනෙහි කවුඩෙකුගෙ රුව කොටා තිබේ. මේ හේතුවෙන් එම විහාරයට කවුඩුගම විහාරය ලෙස නම් කර ඇති බවටද ජනප්‍රවාද තිබේ. නමුත් මේ වන විට එම කවුඩාගේ රුව කෙමෙන් ගෙවී යමින් පවතී.

කවුඩුගම විහාරය සාදා ඇත්තේ ගල්ලෙනක ය. ගල් පර්වතයේ වටප්‍රමාණය අඩි 300ක් පමණ වේ. ගමෙහි උසම ප්‍රදේශයක මෙම විහාරය පිහිටා ඇත.අවට ගල්ලෙන් සහ විශාල ගල් පර්වත දක්නට ලැබේ.

ලෙනෙහි කොටන ලද කවුඩු රුව සහිත-කවුඩුගම රජමහා විහාරය 🙏☸️ (Kaudugama Rajamaha Viharaya) - Your Choice Way

උපුටා ගැනීමකි....

0 comments:

Post a Comment