ෆිෂ් කේක් (Fish Cake)

අවශ්‍ය ද්‍රව්‍ය: www.yourchoiceway.com
  • තොර මාළු හෝ පරව් මාළු 350g (මාළුවල මස් ටික පමණක් ගෙන කැලි වලට කපාගන්න)
  • බිත්තර සුදු මද 2ක්
  • ඉගුරු තේ හැඳි 2ක් www.yourchoiceway.com
  • කොත්තමල්ලි මේස හැඳි 2ක්
  • හාල් පිටි මේස හැඳි 3ක්
  • ලුණු තේ හැඳි 1ක්
  • ගම්මිරිස් කෑලි තේ හැඳි 1ක්
  • සුදුළුනු බික් 2ක් (කුඩාවට කපාගත්)
සාදන ක්‍රමය: www.yourchoiceway.com
  1. මාළු පොඩියට කපා පසෙකින් තබා ගන්න.  www.yourchoiceway.com
  2. බිත්තර සුදු මද දෙක මද වශයෙන් ගසා පසෙකින් තබාගන්න. 
  3. පොඩියට කපාගත් ඉගුරු, සුදුළුනු, කොත්තමල්ලි කොළ, මාළු, හාල් පිටි, ලුණු, ගම්මිරිස් සියල්ල හොදට කවලම් කරගන්න. 
  4. පෑන් එකක් ලිපේ තබා තෙල් ටිකක් දමා සාදාගත් මිශ්‍රණයෙන් ටික ටික ගෙන බර්ගර් හැඩයට සාදාගෙන බැදෙන්න හරින්න. 
  5. බැදුනාට පසුව ලිපෙන් බා කෑමට ගන්න. දෙහි සමග පිළිගන්වන්න
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

0 comments:

Post a Comment