කූණිස්සෝ මිශ්‍ර චිලි පේස්ට් (Shrimp Mixed Chilli Paste) | Your Choice Way

අවශ්‍ය ද්‍රව්‍ය:
  • කූනිස්සො 100
  • කෑලි මිරිස් 50
  • ඉඟුරු, සුදු ලූනු පේස්ට් එක
  • ලුණු රස අනුව
  • සීනි චුට්ටක්
  • සෝයා සෝස් ටිකක්
සාදන ක්‍රමය:
  1. කූනිස්සො ටික හොඳට හෝදල කබලෙ බැද ගන්න.
  2. ඊට පස්සෙ ග්‍රයින්ඩ් කර ගන්න.එතකොට චූට්ට වෙනවා.
  3. තෙල් ටිකක් ලිපේ තියලා රත් වෙනකොට ඉඟුරු, සුදු ලූනු පේස්ට් එක දාන්න. එකටම කූනිස්සො කුඩු ටිකත් දාන්න.
  4. කෑලි මිරිස්, ලුනු,සීනි එකතු කරලා හොඳින් හැඳි ගාන්න.
  5. අන්තිමට සෝයා සෝස් ටිකක් එකතු කරන්න.
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment