අයි.සී.සී.යෙන් අනතුරු ඇඟවීමක් | Your Choice Way

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිරූපය හානි කිරීමේ ක්‍රියාවලියක් පවතින බැවින් ඒ පිළිබදව අවදානය යොමු කරන ලෙස අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
එහි දූෂණ විරෝධී ඒකකය ප්‍රකාශ කර ඇත්තේ අනුග්‍රාහක භවතුන් ලෙස පෙනී සිටින කිහිප දෙනෙකු විසින් ක්‍රීඩකයින්ගේ සහ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයින්ගේ තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලියක නිරත වන බවයි.

අනතුරුව ඔවුන් අදාළ පුද්ගලයින්ගේ නම් භාවිතා කරමින් නව කොරෝනා වෛරස තත්ත්වය ද උපයෝගී කර ගනිමින් අසත්‍ය ප්‍රකාශ මෙන්ම ඔවුන්ගේ ප්‍රතිරූපයට හානි විය හැකි ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කරන බවද සඳහන්.
👉👇අනෙකුත් තොරතුරු👇👌



View the original article here

0 comments:

Post a Comment