Ow Man Sosa Song Lyrics - ඔව් මං සෝසා ගීතයේ පද පෙළ

Ow Man Sosa Song Lyrics - ඔව් මං සෝසා ගීතයේ පද පෙළ
Song Title : Ow Man Sosa (ඔව් මං සෝසා)
Performed By Sosa Lean
Music Produced By Chamath Sangeeth
Lyrics : Sosa Lean
Mixing & Mastering By Chamath Sangeeth @ C Music
Label : C Music
Directed By C Music
DOP | Editor | Colorist : Dhanuka Navodya @ C Music
Production Manager : Akalanka
Artworks : C Music Team



ඔව් මමයි SOSA
සෙට් වෙන තැන මගේ උන්
වටවෙලා කරන්නෙම ගෝසා
LEAN MONEY ඕනා
PRE අහගෙන උඩ පනි කල්ලිය
ඒක තමා ඕනා

කාටද ඕනා කරයි මං TRAP
මිල වැඩි වෙන්නේ හුගක් උඩින් දැන්
පය ගහන් පොළොවෙ ඉන්නේ බං මං
නම තියන් තාමත් දිලිසෙන්නේ රන්

කලබල පිස්සො ඩොක්ටර් දෙයි පෙත්ත
හැමදේම දැක්ක කළගුණ මං රැක්ක
ඉන්නේ තාර පාරේ යන්නේ හරී පාරෙන්
නෑනේ කාලේ කෑවේ වදන් වෙඩී වාගේ

Hello Wassup G
ඕ වටෙන් ඇවිත් වටලයි
උන් කතා කියන් ගම කයි
අපි නම රැකන් උඩ යයි

පෙන්නන්නේ පැති දැකල නැති
ගොඩක් උන්ට මේවා විකාර වෙති
සිංදුව හරි ඔලුව වැනි
පෙන්නපන් මේ දේවල් SOSA ගේ ගති

Party Traping Rolling & Smoking
LEAN MONEY මේ දේවල් කරපු හැටි
කෙල්ලෝත් දැන් අදින්නේ SWAGING නේ
මට නම් මේ දේවල් දකිද්දී Really Happy

කාමරේ පාටි එපා බොරු නාට්ටි
17 60 අහගෙන අපි ගහද්දී
තව මගෙ උන් අරගෙන ගිහින් වහද්දි
ගමේ ඇන්ටිලා ටික පෙන්නයි නාට්ටි

ආවේ හරි පාරින් උඩටම යාවි
ලග ඉදන් අත දෙන සෙට් එක වාසි
හිත හොද නම් මූට මේක හරි යාවි
ඒකයි බං වාසි මගෙ එක කාසි

හරි පාරෙන් අඩි උඩ ඉදන් පනි
මගේ උන් ලගින්
එක දෙයක් හරි
කතා කරේ කෙලින්
දොරක් තමා හරි

එපා බොරු මන්තර
මං කට්ටඩි
දායි මල්වෙඩි
පිලිගනි මුලින්
කතා කරේ කෙලින්
හිත හොද එකා මට
වටිනවා වරෙන් ලගින්

දවසම වැඩ හැඩ කෑලී එන්නේ පසුපසින්
කෝ SOSA මට ඕනා පොරකති
Bitch Hold Uma Rich Running K Block
මට ඕනි දේවල් මම ගත්තේ නෑ එක රැයින්

පෙන්නන්නේ පැති දැකල නැති
ගොඩක් උන්ට මේවා විකාර වෙති
සිංදුව හරි ඔලුව වැනි
පෙන්නපන් මේ දේවල් SOSA ගේ ගති

Party Traping Rolling & Smoking
LEAN MONEY මේ දේවල් කරපු හැටි
කෙල්ලෝත් දැන් අදින්නේ SWAGING නේ
මට නම් මේ දේවල් දකිද්දී Really Happy

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇


View my Flipboard Magazine.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ow Man Sosa Song Lyrics - ඔව් මං සෝසා ගීතයේ පද පෙළ Ow Man Sosa Song Lyrics - ඔව් මං සෝසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 19, 2026 Rating: 5

0 comments:

Post a Comment