Apa Hamuwee Song Lyrics - අප හමුවී ගීතයේ පද පෙළ

Apa Hamuwee Song Lyrics - අප හමුවී ගීතයේ පද පෙළ
Song Title : Apa Hamuwee (අප හමුවී) 
Singing : Dhanith Sri
Vision & Creative Direction : Dhanith Sri
Lyrics & Melody : Dhanith Sri
Music Producer & Arranger : Lahiru De Costa
Co Arranger : Senanga Dissanayake
Mix & Master : Lahiru De Costa
Edit : Dhanith Sri | Esanka Sharuka


ආකාසේ යන්න පියඹලා
ඔබගේ වදනට මංමුලාව

නුඹගේ දෑස සිහිවෙලා
සිත් යායම ඇවිලුනාට

අභ්‍යවකාෂ තරණයේ
එක නැවතුම්පලක් ගාව

අප හමුවී වෙන්වී
අප හමුවී වෙන්වී

අපගේ අවසානේ
ඇරඹුමයි මාගේ

අප හමුවී වෙන්වී
අප හමුවී වෙන්වී

නුඹව තාම දැනෙනවා
ඉඳහිට මං තනිවුනාම

කිමද තාම සිතනවා
මා හැරගිය කාරණාව

හීන තාමත් දකිනවා
නුඹ මා ළඟ නැති වුනාට

අප හමුවී වෙන්වී
අප හමුවී වෙන්වී

අපගේ අවසානේ
ඇරඹුමයි මාගේ

අප හමුවී වෙන්වී
අප හමුවී වෙන්වී

සඳේ මාගේ නොවුනාට ආකාසයේ
අතීතේ බිඳුනාට අපගේ කතන්දරේ

වෙන්වී ගියදා අඳුරේ අවකාෂයේ
කඳුලින් නිමවෙන්නේ නෑ අපගේ අවසානයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Apa Hamuwee Song Lyrics - අප හමුවී ගීතයේ පද පෙළ Apa Hamuwee Song Lyrics - අප හමුවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 21, 2026 Rating: 5

0 comments:

Post a Comment