Sandak Awith Song Lyrics - සඳක් ඇවිත් ගීතයේ පද පෙළ

Sandak Awith Song Lyrics - සඳක් ඇවිත් ගීතයේ පද පෙළ
Song Title : Sandak Awith (සඳක් ඇවිත්)
Artist : Wasantha Jayasekara
Lyrics : Shalika Dissanayake
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala
Guitar arr : Kavin Harshana
Art work : Udeeptha Madumal
Motion video : Chameera J Hettiarachchi@3rd eye Cinema


විතක් මී දෝතට පෙරාගෙන
මතක් සේ තුන්‍ යම දරාගෙන 
සඳක් මෙහි විත් නැවතුනෙද කෝමා
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා

හිනාවක මගෙ නෙත් වෙලාගෙන
කතාවක මග පටලවාගෙන
දැහැන් බිඳ සිල් රකින්නද කෝමා
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා

රැයෙන් රැය ගෙවි රැයක් අහිමිව
නුඹේ සුව රැදි යහන සිපගෙන
තවත් කල් මං දරන්නද කෝමා
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා

දියක් සේ දියඹක සිහිල් පැන්
දොලක් සේ කතරක අමා රොන්
නිවන් පපුවක තිබුනේද කෝමා
ඉතින් නුඹ සිප නොයින්නේ කෝමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandak Awith Song Lyrics - සඳක් ඇවිත් ගීතයේ පද පෙළ Sandak Awith Song Lyrics - සඳක් ඇවිත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2025 Rating: 5

0 comments:

Post a Comment