Kodukara Sihine Song Lyrics - කෝඩුකාර සිහිනේ ගීතයේ පද පෙළ

Kodukara Sihine Song Lyrics - කෝඩුකාර සිහිනේ ගීතයේ පද පෙළ
Song Title : Kodukara Sihine (කෝඩුකාර සිහිනේ)
Performed by Ramidu Yashmintha
Lyrics : Sayuri De Silva | Iman Fdo
Melody Composed by Lakshitha Mihiran @mihiran
Music Composed, Mixed & Masterd by ‪@DILUBeats‬


දඟකාර නිල්නුවන් හොරෙන් ඉඟිකලා
ඔය නෙතු අතරේ අතරමං උනා
ආදරේ නාමයෙන් පාට කල නිසා
මුලු ජීවිතේ වූ ඔයා

පනසෙම ඔබහට ආදරේ කලා
මගෙ විතරයි මියෙන තුරු ඔයා
මම සදා රකිනවා මාගෙමයි නුඹ සදා
සැනසුම නුඹ ළඟමයි සිතා මෙමා

තනිවුනු හිත නුඹ ළඟින් තියා
අද බලා සිටිමි මා ආදරේ දිවිතුරා
මා හඳ බැඳි කෝඩුකාර සිහිනේ රහසේ ලියවුනි
සිත මත්සේ ඔබමයි දෙවඟන මගෙ අරනේ

පවසමි ඔබ මාගේ
කෝඩුකාර සිහිනේ රහසේ ලියවුනි
සිත මත්සේ ඔබමයි දෙවඟන මගෙ අරනේ
පවසමි ඔබ මාගේ

නෙතු දහසකට හොරා ඔබට ලංවෙලා
අතිනත වෙලෙමින් ඔබ හා තනිවෙලා
හැම පහසකම නුරා හැඟුම නුඹ නිසා
ගලපන්නම් මා තනුවක ලියා

ඔය තුරුලේ දැවටෙන්න මග බලා
සිටියා මං කාලයක් පුරා 
මගෙ හදමැදුරේ සුරලී ඔබ නිසා
සැනසුම නුඹ ළඟමයි සිතා මෙමා

තනිවුනු හිත නුඹ ළඟින් තියා
අද බලා සිටිමි මා ආදරේ දිවිතුරා
මා හඳ බැඳි කෝඩුකාර සිහිනේ රහසේ ලියවුනි
සිත මත්සේ ඔබමයි දෙවඟන මගෙ අරනේ
පවසමි ඔබ මාගේ
කෝඩුකාර සිහිනේ රහසේ ලියවුනි
සිත මත්සේ ඔබමයි දෙවඟන මගෙ අරනේ
පවසමි ඔබ මාගේ

මා හඳ බැඳි කෝඩුකාර සිහිනේ රහසේ ලියවුනි
සිත මත්සේ ඔබමයි දෙවඟන මගෙ අරනේ
පවසමි ඔබ මාගේ
කෝඩුකාර සිහිනේ රහසේ ලියවුනි
සිත මත්සේ ඔබමයි දෙවඟන මගෙ අරනේ
පවසමි ඔබ මාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kodukara Sihine Song Lyrics - කෝඩුකාර සිහිනේ ගීතයේ පද පෙළ Kodukara Sihine Song Lyrics - කෝඩුකාර සිහිනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2025 Rating: 5

0 comments:

Post a Comment