Song Title : Un Okkoma Yaluwo Malli (උන් ඔක්කොම යාලුවෝ මල්ලී)
Artist : Ranjan Ramanayake
Music & Melody : Chamindu S. Bandara
Lyrics : Ranjan Ramanayake
උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්ලේ පොල්ම තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි
උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්ලේ පොල්ම තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි
වැලි හොරු කුඩු හොරු කප්පම් ගහන මාටියෝ
බාල බෙහෙත් ගෙනත් ලෙඩ්ඩු මරණ වධකයෝ
වැලි හොරු කුඩු හොරු කප්පම් ගහන මාටියෝ
බාල බෙහෙත් ගෙනත් ලෙඩ්ඩු මරණ වධකයෝ
කෝච්චි වල මාල කඩපු හොර තක්ඩියෝ
මෙච්චර කල් නීතී හැදුවේ මෙවැනි අපතයෝ
මල්ලී මෙච්චර කල් නීතී හැදුවේ මෙවැනි අපතයෝ
උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්ලේ පොල්ම තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි
බැංකු කඩපු හොරු සේරම තවම නිදැල්ලේ
කැළණි ගඟෙන් නයෙක් ඇවිත් ඡන්දේ දිනෙව්වේ
බැංකු කඩපු හොරු සේරම තවම නිදැල්ලේ
කැළණි ගඟෙන් නයෙක් ඇවිත් ඡන්දේ දිනෙව්වේ
ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාලේ
අල්ලලා හොරු ගිල්වමු අපි දියවන්නාවේ
මල්ලී අල්ලලා හොරු ගිල්වමු අපි දියවන්නාවේ
උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්ලේ පොල්ම තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි
උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්ලේ පොල්ම තමයි
රට වැනසුවේ උන්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි
මල්ලි මල්ලි
0 comments:
Post a Comment