Sinhala Kandulata Damila Susum Wala Duka Danila Song Lyrics - සිංහල කඳුළට දමිළ සුසුම් වල දුක දැනිලා ගීතයේ පද පෙළ

Song Title : Sinhala Kandulata Damila Susum Wala Duka Danila (සිංහල කඳුළට දමිළ සුසුම් වල දුක දැනිලා)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : ආනන්ද හේවාරංහිඳගේ
තනුව හා සංගීතය : තිස්සසිරි පෙරේරා

සිංහල කඳුළට දමිළ සුසුම් වල දුක දැනිලා
තල් වැට අද්දර සිංහල අවුරුදු සිරි මැවිලා
මාතර බෝධිය තල් කොළ තොරණට ඉඩ ඇරලා
යාපා පටුනේ සේරම පන්සල් දැන් වැහිලා

ඉස්සර රජවරු ඔටුන්න සිහසුන ගැන නොබලා
සිංහල සිරි ලක වෙනුවෙන් දිවි දුන් හැටි නොහිතා
සිංහල ලේ ඇති හෙළයන් හිවලුන් සේ හැදිලා
ලූලන් නැහැ දැන් වලවල් වල කණයින් පිරිලා

සිංහල කඳුළට දමිළ සුසුම් වල දුක දැනිලා
තල් වැට අද්දර සිංහල අවුරුදු සිරි මැවිලා
මාතර බෝධිය තල් කොළ තොරණට ඉඩ ඇරලා
යාපා පටුනේ සේරම පන්සල් දැන් වැහිලා

සපුමල් කුමරුත් ගැමුණු රජුත් යළි එයි කියලා
අලසව නිදියන නින්දෙන් හනිකට අවදිවෙලා
මැරුණත් නැගිටින සිංහල ජාතිය ගැන හිතලා
නැගිටිනු සිහලුනි නැගිටින්නට කල් ඇවිදිල්ලා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment