Senehasa Dewolaki Song Lyrics - සෙනෙහස දෙවොලකි ගීතයේ පද පෙළ

Senehasa Dewolaki Song Lyrics - සෙනෙහස දෙවොලකි ගීතයේ පද පෙළ
Song Title : Senehasa Dewolaki (සෙනෙහස දෙවොලකි)
ගායනය : රූකාන්ත ගුණතිලක

සෙනෙහස දෙවොලකි පුද නොහැකි
ඔබ නමටයි ඒ දොවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබ දෙසවන් ඇයි අඟුළු වැටී

සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී
ආදරයට හිමි කඳුළු බිඳූ
සාගරයට මුසු වේද මතු

සෙනෙහස දෙවොලකි පුද නොහැකි
ඔබ නමටයි ඒ දොවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබ දෙසවන් ඇයි අඟුළු වැටී

කඳුලට සුසුමට ලෙන්ගතු වී
සැනසෙන්න ද මා කෙලෙස යළි
ජීවිතයම එක රැයක දුටු
සිහිනෙකි ප්‍රේමය බිඳුණු පසු

සෙනෙහස දෙවොලකි පුද නොහැකි
ඔබ නමටයි ඒ දොවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබ දෙසවන් ඇයි අඟුළු වැටී

Senehasa Dewolaki Song Lyrics - සෙනෙහස දෙවොලකි ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment