Yamu Sella Katharagama Song Lyrics - යමු සෙල්ල කතරගම ගීතයේ පද පෙළ

Yamu Sella Katharagama Song Lyrics - යමු සෙල්ල කතරගම  ගීතයේ පද පෙළ
Song Title : Yamu Sella Katharagama (යමු සෙල්ල කතරගම)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ


යමු සෙල්ල කතරගම්
ඔබ එන්න යනවා නම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම
යමු සෙල්ල කතරගම්
ඔබ එන්න යනවා නම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම
 
ආනන්ද සරෝජා - රාමන් අනුරාධා
ආනන්ද සරෝජා - රාමන් අනුරාධා
නාන තොටේ මැණික් ගඟේ දෙවි කරුණාවයි
හාදු දිදී ගඟ නොබෙදී එකට ගලා යයි
යමු සෙල්ල කතරගම්
ඔබ එන්න යනවා නම්

කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම
යමු සෙල්ල කතරගම්
ඔබ එන්න යනවා නම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම
 
මේ සාධුකාරයයි - සංගීත සාදයයි
මේ සාධුකාරයයි - සංගීත සාදයයි
හාද වෙලා සාද විඳින එකම වෙලාවයි
පාද සළඹ දෑත වළලු එකට හිනාවෙයි
යමු සෙල්ල කතරගම්
ඔබ එන්න යනවා නම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම

යමු සෙල්ල කතරගම්
ඔබ එන්න යනවා නම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment