Gal Padawanne Song Lyrics - ගැල් පදවන්නේ ගීතයේ පද පෙළ

Gal Padawanne Song Lyrics - ගැල් පදවන්නේ ගීතයේ පද පෙළ
Song Title : Gal Padawanne (ගැල් පදවන්නේ)
ගායනය : චාමර වීරසිංහ


ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල පදවන්නේ නිල් මල් පලසේ
විල්දිය මතින් නොවේ
විල්දිය මතින් නොවේ

අකුරු ඇද වී ගමේ ඉස්කෝලේ
ප්‍රේමයේ රිය සක දෙකඩවී
ලෝනිවූ තුරුලේ
නොපෑදෙන මල් පිපුනි
නොපෑදෙන මල් පිපුනි

ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල පදවන්නේ නිල් මල් පලසේ
විල්දිය මතින් නොවේ
විල්දිය මතින් නොවේ

සිහින බොඳ වී පැලේ හිටි හැටියේ
ජීවිතේ පියාපත් ඉරි
සිහින වැවු ඉවුරේ
නොගලනා දිය පිරුනි
නොගලනා දිය පිරුනි

ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල පදවන්නේ නිල් මල් පලසේ
විල්දිය මතින් නොවේ
විල්දිය මතින් නොවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment