Sara Sande Sina Sele Song Lyrics - සරා ස‍ඳේ සිනා සේලේ ගීතයේ පද පෙළ

Sara Sande Sina Sele Song Lyrics - සරා ස‍ඳේ සිනා සේලේ ගීතයේ පද පෙළ
Song Title : Sara Sande Sina Sele (සරා ස‍ඳේ සිනා සේලේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : සරත් දසනායක
"මිහිදුම් සිහින" චිත්‍රපටියෙන්


රූරු රූරු රූරූරු.....
රුරුරූ රුරුරූ .....

සරා ස‍ඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා

හහා... හහා.... හොහෝ... හොහෝ...

වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා //
හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා

සරා ස‍ඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා

සැඟවී ඈත මේ හිම යායේ ඔහේ පාවෙලා //
මිලාන වී ගියා ද ඒ සිනා වාසනා

සරා ස‍ඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවීලා
තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment