Party Peththa (Remake) Song Lyrics - පාර්ටි පෙත්ත ගීතයේ පද පෙළ

Party Peththa (Remake) Song Lyrics - පාර්ටි පෙත්ත ගීතයේ පද පෙළ
Song Title : පාර්ටි පෙත්ත (Remake)
Singing : Costa ft. BigDoggy & Shana


ගත්තෙ මම party
දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings
හිත අස්සෙ ක්‍රෝදේ
දැක්කා මම හීන ලෝකේ
ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම
උඩ අහසෙ චන්ද්‍රිකා

මං දන්නෑ
මේ කාලකන්නී ලෝකේ
කැරකෙයි ලෝක බෝලෙ
24 x 7 මේ ක්‍රෝදේ

ගත්තෙ මම party
දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings
හිත අස්සෙ ක්‍රෝදේ
දැක්කා මම හීන ලෝකේ
ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම
උඩ අහසෙ චන්ද්‍රිකා

කිරි බිව්වට
කොටියා හුරතල් පැටියා කාලේ
මැස්ස ගැහුවට වැල ගියේ ඕනේ පාරේ
උන් කොහොමත් අපිව මැනගත්තේ
ඕන තාලේ
මට වැඩි උනේ බෝතලේට පස්සේ
ගහපු කාලෙන්

මම දැක්ක චරිත ඔක්කොම කලු පාටයි
තොල ලෙව කකා නිදි මතේ බහ තෝරයි
පියවි සිහිය එද්දි චාරිකාව දුරයි
ඈතයි නැග්ග කදු
පල්ලම් මතක් වෙද්දි මගේ හිත පාරයි

දිව එලියේ කන තිබ්බේ සාක්කුවේ
ගන්තු හැමනුවා ට්‍රැක් පැනපු චේන් එකේ
අමු හෙලුවෙන් ස්විච් ඕෆ් මේන් එකේ
මම ගොඩ ගියේ ගෙදර නෝනාගේ සාත්තුවෙන්

දෙහි මිරිකලා දීපං තිබහට
සිහි විකල්වේ සේලයි විගහට
වාට්ටුවේ තරු වැතිරිලා හරහට
ඕනේ නෑ මට ආයේ ඒ දුක මලාට

මීවිත දෑස වසා නෑ මගේ ආයේ
සල්ලී කදන් නිකන් අපරාදේ ගියා නායේ
බැහැ කියපුවා මම කෙරුවා නිකන් බැරි ගාතේ
මම මතට තිත තියලා හිත දැන් නිදහසේ

ගත්තෙ මම party
දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings
හිත අස්සෙ ක්‍රෝදේ
දැක්කා මම හීන ලෝකේ
ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම
උඩ අහසෙ චන්ද්‍රිකා

මං දන්නෑ
මේ කාලකන්නී ලෝකේ
කැරකෙයි ලෝක බෝලෙ
24 x 7 මේ ක්‍රෝදේ

ගත්තෙ මම party
දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings
හිත අස්සෙ ක්‍රෝදේ
දැක්කා මම හීන ලෝකේ
ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම
උඩ අහසෙ චන්ද්‍රිකා

ජැන්ඩියට කිට දාගෙන
එළියට බැස්සට බබා වගේ
ගෙදරට එන්නේ හතර ගාතෙන්
හායි කියන් බල්ලොන්ට

හන්දියට ආවේ වීල් එකේ
එතන ඉදන් පයින් පුතේ
මහ රෑ කෝල් කරලා වද දෙන්නා බෑ කොල්ලන්ට

ගේ නිලංකාර වෙලා බ්ලර් වෙනවා ඔලුවේ අඩෝ
කැති පාරක් හරි මොකෝ වදිනවා නම් නේද බං
ලොලි පොපේ කටේ වගේ පිස්සෙක් දිව්වා වටේ
මලාට යන්නේ නෑ මම එදා ගියේ අපරාදේ බං

කොල කාලා වරෙන්
බොල්ට් ට්‍රැක් පැනලා බොහෝ දුක්
වැලි පොලවේ ට්‍රිප් ගියා බඩ ගගා මුහුදූ
ටැබ් විසි කරලා ආවේ ලෝකේ පාට පාට වූ

උඹලට කිව්වට මොකො මචං
තනිකරම අද බූත

කෑ ගහල මොර දියන්
ගේමෙ හිටියෙ පොර කියන්
Over Doze අයියල අපි අරන් ගියේ කර තියන්
මෝල ගෙඩිය පුහුවෙලා
සර්වාන්ගෙ කොහු වෙලා
ආතල්නන් මොනාද අපිට තේරුම් ගියෙ පහු වෙලා

ගහන එකා ගහනවා ලොවෙත්
ගෙනැල්ලා හරි චීනෙන්
ඊයේ ගහපුවා අනිද්දටත්
පෙරෙනවා මූනෙන්
ලස්සනට ඉදපං පුතා
වෙන්න එපා අවමානෙන්

මේ වදන් මට කිව්වේ දෙයියෙක් ඇවිල්ලා රෑ
හීනෙන්

ගත්තෙ මම party
දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings
හිත අස්සෙ ක්‍රෝදේ
දැක්කා මම හීන ලෝකේ
ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම
උඩ අහසෙ චන්ද්‍රිකා

මං දන්නෑ
මේ කාලකන්නී ලෝකේ
කැරකෙයි ලෝක බෝලෙ
24 x 7 මේ ක්‍රෝදේ

ගත්තෙ මම party
දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings
හිත අස්සෙ ක්‍රෝදේ
දැක්කා මම හීන ලෝකේ
ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම
උඩ අහසෙ චන්ද්‍රිකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment