Nidi Kumba Mal Kakuli Song Lyrics - නිදි කුම්බා මල් කැකුළී ගීතයේ පද පෙළ

Nidi Kumba Mal Kakuli Song Lyrics - නිදි කුම්බා මල් කැකුළී ගීතයේ පද පෙළ
Song Title : Nidi Kumba Mal Kakuli (නිදි කුම්බා මල් කැකුළී)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ඩබ්. ජයසිරි
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුළී //
සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ

බිම වැතිරෙයි යාය නිදයි
අතු හැකිලෙයි පිණි බේරෙයි //
මගේ දුකට නුඹ නාඬන්
නිදිකුම්බා මල් කැකුළී

සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුළී //
සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ

ලොව සසලයි නුඹ නිසලයි
ලොව නිසලයි නුඹ හිනැහෙයි //
මගේ දුකට නුඹ නාඬන්
නිදි කුම්බා මල් කැකුළී

සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුළී //
සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment