Kavi Kiyanna Waram Denna Song Lyrics - කවි කියන්න වරම් දෙන්න ගීතයේ පද පෙළ

Kavi Kiyanna Waram Denna Song Lyrics - කවි කියන්න වරම් දෙන්න ගීතයේ පද පෙළ
Song Title : Kavi Kiyanna Waram Denna (කවි කියන්න වරම් දෙන්න)
ගායනය : ප්‍රින්ස් උදය පියන්ත
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගී පද : චන්න ජයනාත්


කවි කියන්න වරම් දෙන්න සරස්වතී දේවී
මගේ මැණික පිට ගමකට යනවලු අද පේවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී

හමන සුළං සැරට වාවගන්න බැරිව
රළ පෙළ ගැලුවාද දෙනෙතම තෙමුණාද
ඒ ඔබේ සුවඳ මගෙන් අරන්
යනවද දුර ඈත

කවි කියන්න වරම් දෙන්න සරස්වතී දේවී
මගේ මැණික පිට ගමකට යනවලු අද පේවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී

මලක් වී පිපෙන්න පිපී පරව යන්න
මට අවසර දෙන්න ඔබෙන් වෙන්ව යන්න
මං සුබ පැතුවට ජිවිතේම
අදයි දුකම දවස

කවි කියන්න වරම් දෙන්න සරස්වතී දේවී
මගේ මැණික පිට ගමකට යනවලු අද පේවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී
ආදර ගඟ සේදී උතුරාගෙන යාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment