Tharahen Ahaka Bala Song Lyrics - තරහෙන් අහක බලා ගීතයේ පද පෙළ

Tharahen Ahaka Bala Song Lyrics - තරහෙන් අහක බලා ගීතයේ පද පෙළ
Song Title : Tharahen Ahaka Bala (තරහෙන් අහක බලා)
ගායනය : අතුල අධිකාරි
පද රචනය : හේමසිරි හල්පිට
සංගීතය : අතුල අධිකාරි


තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී දොඩනා
ඒ වදනේ මා බැදිලා තව ආදරේ වෙනවා

පෙම් හසරැල් සගවන් මුහුනේ
නැගෙනා මොහොතේ ඔබගේ
මා සැනසුම් සුසුමන් හෙලුවා
ඔබ හා බැදිලා රහසේ
ඩිංගක් විහිලු කලා
ඇයි මේ තරහා වෙලා

තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී දොඩනා
ඒ වදනේ මා බැදිලා තව ආදරේ වෙනවා

ළංවුණොතින් මොහොතක් ඔබගේ
සුවදේ රැදිලා මසිතේ
දුක් වියවුල් නිවෙමින් දැණුනා
සහනේ ඔබගේ සෙනෙහේ
ඩිංගක් විහිලු කලා
ඇයි මේ තරහා වෙලා

තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා
හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා
දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී දොඩනා
ඒ වදනේ මා බැදිලා තව ආදරේ වෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment